ඔබේ ජීවන සහකරුවා / සහකාරිය දැන්ම සොයාගන්න

දේශීය, විදේශීය මංගල යෝජනා දිනපතා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඔබම තෝරගන්න. වසර ගණනක නිපුනත්වය හා බැඳි විශ්වාසවන්ත ගුණාත්මක වෘතීයමය සේවාව.

ඔබේ උපන් වෙලාවටම ගැළපෙන සහකරුවා/සහකාරිය තෝරාගන්න දැන් ඔබටත් අවස්ථාව

දේශීය, විදේශීය මංගල යෝජනා දිනපතා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඔබම තෝරගන්න. වසර 5ක නිපුනත්වය හා බැඳි විශ්වාසවන්ත ගුණාත්මක වෘතීයමය සේවාව.

සිහින දැකපු හිතේ ඉන්න සහකරුවා හෝ සහකාරිය ඔබම තෝරාගන්න

දේශීය, විදේශීය මංගල යෝජනා දිනපතා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඔබම තෝරගන්න. වසර 5ක නිපුනත්වය හා බැඳි විශ්වාසවන්ත ගුණාත්මක වෘතීයමය සේවාව.

මනාලියෝ

මනාලයෝ

Matched in Heaven මංගල සේවය වෙත සාදරයෙන් පිළිගනිමු

සෑම දිනකම අපට, අපගේ සාමාජිකයින්ගේ හෘදයාංගම ස්තූති පණිවුඩ කියවීමට වඩා සතුටක් නැත, අපෙන් විවාහ වූ සැමට, සුභම සුභ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් අපි ප්‍රාර්ථනා කරමු.
ඔබ ඔබේ සහකරු/ සහකාරිය අපගේ වෙබ් අඩවියෙන් සොයාගත්තා නම් සහ අපගේ සේවාව අන් අයට දැනගැනීම සඳහා අපට උපකාර කිරීමට කැමතිනම්, කරුණාකර වෙබ් අඩවියේ පළකිරීම සඳහා ඔබේ මංගල ඡායාරූපයක් අපට එවන්න. අප එය සැබවින්ම අගය කරනුයේ ඔබ අපට කරන ලද මහත් වූ උපකාරයක් ලෙසයි. අප සත්‍ය දේ පමණක් ප්‍රකාශයට පත් කරන බැවින් ඔබේ සාක්ෂි අපට මිල කළ නොහැකිය.
නැවතත් ඔබේ විවාහ ජිවිතයට අපගෙන් සුභ පැතුම්. ඔබ සදහටම අපගේ හදවතේ මෙන්ම මනසේත් රැඳේවි.

welcome

අපගේ සේවාව ගැන අදහස්

දැනුවත් කිරීමයි !

අපගේ නම යොදාගනිමින් සැළසුම් සහගතව ව්‍යාජ සේවාවන් සමාජ ගත කිරීමට යම් සංවිධාන මේ වනවිට කටයුතු කරන බවට අප වෙත අපගේ සේවාලාභීන් දැනුවත් කර ඇත. මෙම ව්‍යාජ සේවාවන් වලින් ජනතාවට නිසි සේවාවන් ලබානොදෙන බවට අපට පැමිණිලි රාශියක් මේ වන විට ලැබී ඇත. වසර ගණනක් පුරාවට සේවාලාභීන් අධික ප්‍රමාණයකට තම සිතැඟි සහකරු සොයාදුන් නියම "MiH" පමණක් භාවිතා කරන්න. අනුකරණ වලට නොරැවටෙන්න.

+

App Downloads

Web Views

Reviews